ශී‍්‍ර ලංකාව ලකුණු 247 කට දැවී යයි


ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (18 වැනිදා) ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 247 කට දැවී ගියේය' ශී‍්‍ර ලංකා පිල ලකුණු 26 ක මුලි ඉනිමේ වාසියක් ලබාගැනීමට සමත් විය'