අයර්ලන්තයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන (කාන්තා) තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ගිය ශ්‍රී ලංකා කාන්තා පිල එංගලන්ත කාන්තා ඇකඩමි ක‍්‍රිකට් පිලට එරෙහිව සහභාගි වූ තරග තුනකින් සමන්විත විස්සයි20 පුහුණු තරගාවලියේ පළමු තරගය ජය ගත්තේය. එහෙත් අනතුරුව පැවැති තරග දෙකම ශී‍්‍ර ලංකා පිල පරාජයට පත්විය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පළමු තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. එංගලන්ත කාන්තා ක‍්‍රිකට් ඇකඩමි පිල දෙවැනි තරගයෙන් ලකුණු 11 කින් ද, තෙවැනි තරගයෙන් කඩුලූ 9 කින් ද, ජය ලැබීය.
තෙවැනි තරගය (එංගලන්ත ඇකඩමි පිලට කඩුලූ 9 ක ජයක්)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 91 (ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 22, ඒෂානි ලොකුසූරිය 12, ආර්. ස්කුට් 7/2)
එංගලන්ත කාන්තා ක‍්‍රිකට් ඇකඩමි පිල ඕවර 13.2 කදී කඩුලූ 2 ට 94 (එල්. වින්ෆීල්ඞ් නොදැවී 33, එන්. වයිට් 47)
දෙවැනි තරගය (එංගලන්ත ඇකඩමි පිලට ලකුණු 12 ක ජයක්)
එංගලන්ත කාන්තා ක‍්‍රිකට් ඇකඩමි පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 115 (එල්. වින්ෆීල්ඞ් 39, ඒ. ජෝන්ස් 29)
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 19.3 කදී 104 (යශෝධා මෙන්ඩිස් 19, ඕෂදී රණසිංහ 13, ඩිලානි මනෝදර 20, ඬේවිඞ්සන් රිචඞ්සන් 13/3)
පළමු තරගය (ශ‍්‍රී ලංකා පිලට ලකුණු 3 ක ජයක්)
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 123 (චමරි අතපත්තු 36, දීපිකා රසාංගිකා 11, ශෂිකලා සිරිවර්ධන 26, ශ්‍රීපාලි වීරක්කොඩි 15, සී. ග‍්‍රිෆ්නිත් 28/3)
එංගලන්ත කාන්තා ක‍්‍රිකට් ඇකඩමි පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 120 (සී. ග‍්‍රිෆ්නිත් 32, චන්දිමා ගුණරත්න 18/2, ඕෂදී රණසිංහ 22/4)