ශිෂ්‍යනායිකාව ශිෂ්‍යාවකට ගසයි
පානදුරේ පාසලක ශිෂ්‍යනායිකාවක එහි ශිෂ්‍යාවකට පහර දුන්නැයි පොලිසියට පැමිණි කර ඇත. පහර කෑ බව කියන දැරිය රෝහල් ගත කරනු ලැබිණි. ශිෂ්‍ය නායිකාව පාසලේ උඩමහලේ සිට එම සිසුවියට කඩල ඇට වලින් ගැසූ බවත් ඊට විරෝධය පළ කළ විට පහර දුන් බවත් ශිෂ්‍යාව පොලිසියට කියයි.

