ශිෂ්‍යත්ව වාසනාවට කේක් By None // 2012 ඔක් 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ බ්‍රෙෂියා නුවර තරු පහේ වීක්ටෝරියා හෝටලයේ ඉතාලිය ඇතළු රටවල් පහක තරගකරුවන් රැසක් සහභාගි වු අයිසින් කේක් නිර්මාණ තරගයෙන් ප‍්‍රධාන ඉසවි දෙකෙන්ම ප‍්‍රථම ස්ථානය ගැනිමට ශකිලා ලියනපතිරන මහත්මියට හැකි වීය. සුක්කේරෝ ඉන් තෙස්තා ආයතනය මේ තරගය සංවිධානය කෙළේය. පසුගිය වසරේ ද මේ තරගාවලියෙන් ප‍්‍රථම ස්ථානය ඇයට හිමි විය. වැඩිදුර අධ්‍යාපනය සදහා ඵංගලන්තයට යෑමට ඇයට ශිෂ්‍යත්වයක් හිමිවිය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත