ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වේ


පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. පසුගිය අගෝස්තු 26 වැනිදා පැවති විභාගයට තුන්ලක්ෂයකට අධික සිසු පරිසක් පෙනී සිටියහ.