ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි


(රංජන් කස්තුරි)
  පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල  මේ වන විට නිකුත්  කර  තිබේ.

 විභාග දෙපාර්තමේන්තුවේ http://www.doents.lk  වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල  ලබාගත හැකිය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් 10දෙනා හෝ දිස්ත්‍රික් වශයෙන් ඉහළම ලකුණු ලබාගන්නා සිසුන් නම් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කඩයිම් ලකුණු පහත දැක්වේ.