ක‍්‍රි. ව. 1865 ආරම්භ වූ කොළඹ ශාන්ත බෙනඩික් විදුහල බොහෝ දෙනා දන්නේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල ලෙසිනි.
පසුගිය 12 දා ශාන්ත බෙනඩික් විදුහල සිය 148 වන විදුහල් දිනය සැමරූවේ මහත් අභිමානයෙනි.
උදෑසන ශාන්ත ලූසියා දේවස්ථානයේ පැවති දේව මෙහෙයෙන් අනතුරුව විදුහල් ප‍්‍රධාන වේදිකාවේදී විදුහල් දින උත්සවය පැවැත්විණි.
සිසුන් 4000 පමණ විදුහලේ උගනිතියි. විදුහල්පති ගරු ජානක ෆොන්සේකා අධ්‍යක්ෂක සහෝදරතුමා සමග ගුරුවරු 120 රැගත් ගුරු ගුරු මණ්ලයක් සිටිති.