ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ 15 න් පහළ ක‍්‍රිකට් ශූරතාව දිනති


බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ශාන්ත පීතර විදුහල් පිල කඩුලූ 4 කින් කොළඹ මහානාම විදුහල පරාජය කළේය. මහානාම විදුහල  ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 86 (විදුක වැලිකල 15, රවි`දු සිල්වා 16/2, අයන්ත ද සිල්වා 16/2, චතුර ඔබේසේකර 12/2) ශාන්ත පීතර විදුහල  ඕවර 30 කදී කඩුලූ 6 ට 90 (හෂාන් වනසේකර 24, රියන් පෙරේරා නොදැවී 24, රේනුක හේනානායක 28/3)ශූරතාව දිනූ ශාන්ත පීතර විදුහල් වයස 15 න් පහළ ක‍්‍රිකට් කණ්ඩ