ශ්‍රී ලංකාවට ලකුණු 251 ක ඉලක්කයක්
ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 250 ක් රැස්කිරීමට සමත් විය.
නවසීලන්තය ඕවර 50 යේදී කඩුලූ 6 ට 250 (රොබ් නිකොල් 46, බ‍්‍රැඞ්ලි වොට්ලිං 55, රෝස් ටේලර් 72, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් නොදැවී 35, ලසිත් මාලිංග 39/2)

