ශ්‍රී ලංකාව පළඟ අවසන් තරගයට
ශ‍්‍රී ලංකා රග්බි පිල මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතා අවසන් තරගයට සුදුසුකම් ලැබීය. පළඟ ශුරතා අවසන් පූර්ව තරගෙයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 31-19 කින් පිලිපීනය පරාජය කිරීමට සමත් වූහ. අවසන් තරගය මැලේසියාවට එරෙහිව පස්වරු 4.00 ට ආරම්භ විමට නියමිතය.

