ශ්‍රී ලංකා රග්බි පිල 52-0 කින් ඉන්දුනිසියාව පරාජය කරයි


සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලිය ආරම්භ කරමින් අද (2 වැනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 52-0 කින් ඉන්දුනිසියාව පරාජය කිරීමට සමත් විය.