ශ්‍රී ලංකා පිල පළඟ ශූරතාව දිනයි


ශ‍්‍රී ලංකා රග්බි පිල ‘මුම්බායි’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පළඟ ශූරතා අවසන් තරගයේදී ලකුණු 22-17 කින් මැලේසියානු පිල පරාජය කිරීමට සමත් වූහ.