ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් පිල කඩුලූ 7 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි


ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අද (04) පැවැති තරගයේදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල (234/3) කඩුලූ 7 කින්  ඕස්ටේ‍්‍රලියානු දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල (233/6) පරාජය කිරීමට සමත් විය.