ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල නේපාලය පරාජය කරයි


චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 20 කින් නේපාල පිල පරාජය කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 78 (සඳමාලි දොළවත්ත 11, ශෂිකලා සිරිවර්ධන 23, ඩිලාන් මනෝදර 15, ආර්. සී. බිල්බාෂි 7/4) නේපාල කාන්තා පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 58 (සඳමාලි දොළවත්ත 8/2)