ශ්‍රී ලංකා - නවසීලන්ත විස්සයි20 තරගයට වැස්සෙන් බාධා


මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පස්වරු 7.00 ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි20 ක‍්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද වේ. මේ වන විට ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර කාසියේ වාසිය උරගා බැලීම ද ප‍්‍රමාද වේ.