ශ්‍රී ලංකා - නවසීලන්ත එක්දින තරගය වැස්සට දියවන ලකුණු


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරග ආරම්භ කිරීම පිළිබඳව මේ දක්වා තීරණය කර නොමැත.