ශ්‍රිලනිප ඇමැතිවරු ජනපති විශේෂ හමුවක්


(අජන්ත කුමාර අගලකඩ)

විදේශ  ඇමැති  රවී  කරුණානායක මහතා  අමාත්‍ය  ධූරයෙන්  ඉවත් කරන්නැයි  ශ්‍රිලනිප කැබිනට්  අමාත්‍යවරුන් ජනපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ (8) රාත්‍රීයේ  ඉල්ලීමක් කර  ඇතැයි  රජයේ  ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා  සහ ශ්‍රිලනිප කැබිනට්  අමාත්‍යවරුන් අතර  ජනපති නිල නිවසේ පැවති  හදිසි  සාකච්ඡාවක දී ජනාධිපතිවරාගෙන් මෙම ඉල්ලීම කර  ඇතැයි  ආරංචි මාර්ග වලින් පැවසේ.