වෛද්‍ය වර්ජනය නවත්වන්නැයි අගරදගුරු ඉල්ලයි


(ඩයනා උදයංගනී )

ඩෙංගු රෝගයෙන් රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය පසුපසට ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පැවසූහ.

කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමන් මේ බව සඳහන් කළහ.