වේල්ස් කුමර විදුහල අගමැති කුසලාන දිනයි
මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ පාසල් රග්බි සංගමය මෙහෙයවූ මයිලෝ ‘අගමැති’ කුසලාන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාගණයේදී අද (16 වැනිදා) පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදී වේල්ස් කුමර විදුහල ලකුණු 5-3 කින් කොළඹ ආනන්ද විදුහල පරාජය කළේය.

