වෙළඳ සහ පොදු කම්කරු සංගම් පෙළපාළියේ


ලංකා වෙළඳ සංගමය හා පොදු කම්කරු සංගමයේ මැයි දින පෙළපාළිය අද (1) කොළඹදී ආරම්භ විය. ගාලු මුවදොර වටරවුම දක්වා පැමිණ පෙළපාළිය බාලා තම්පෝ සම්පත් මධ්‍යස්ථානයට ළඟාවිය.

එහිදී මැයි දින රැලිය පැවැත්වීමට නියමිතය.

_DSC0378 _DSC0387 _DSC0391 _DSC0395 _DSC0404 _DSC0416 _DSC0424 _DSC0431