වෙරෝනා සිරුර ලාංකිකයකුගේ දැයි සැක


සැප්තැම්බර් 13 වැනි දා ඉතාලියේ වෙරෝනා පොලිසිය සොයාගත් පිළිස්සුණු සිරුර 31 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුගේ බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවට වෙරෝනා  ලාඅරේනා පුවත්පත වාර්තා ව ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඔහු මාර පිළිස්සුවේ ද එසේ නැත්නම් පිළිස්සීම නිසා මරුණේද යන්න සොයන බව පොලිසිය කියයි. සිරුර බෙර්ගරෝමා රෝහලේ තබා ඇත. ශරීරයේ අතැම් ස්ථාන පිළිස්සී නොතිබිණි.