වෙරෝනා පාපන්දු තරගය ඉරිදා


වෙරෝනා නුවර ගොල්ස්ටා ක්‍රීඩා සමාජය මෙහෙයවන සත් සාමාජික පාපන්දු තරගාවලිය සමග සංගීත කණ්ඩායම් දෙකක් 29 වැනිදා පොර්තා වෙස්කොවා ක්‍රීඩාංගනයේදී සංගීත සැදෑවක් පැවැත්වීමට නියමිතය.