වෙන්නප්පුවෙත් ශ්‍රී ලංකන් කාර්යාලයයක්


ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම  සිය නවතම ගුවන් මගී නියෝජිත කාර්‍යයාලයය  වෙන්නප්පුව කෙලින් වීදියේ අංක 92 දරණ ස්ථානයේ දී හෙට (25) විවෘත කිරීමට නියමිතය.