
(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටි අපරාධ කිහිපයකට සම්බන්ධ බව කියන සමන් රෝහිත පෙරේරා නොහොත් " පස් පොඩ්ඩා " නමැත්තා මීට සුලු මොහොතකට පෙර මියගිය බව පොලිසිය කියයි
මෙම තැනැත්තා සමග වෙඩි ප්‍රහාරයට ලක් වූ තවත් තිදෙනෙකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.

