(ඉන්දිකා රාමනායක)
වීසා නොමැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයකු ගාලූ පාරේ දී අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී නීති විරෝධීමත් පැන් ලීටර් 20 ක් හා කොතලහිඹුටු ග‍්‍රෑම් 2200 ක් තිබී ඇත.
සැකකරු සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත ඊයේ (6) රාති‍්‍ර 10.00 ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

