වීසා නැති චීන්නුත් රිමාන්ඩ්


වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි චීන ජාතිකයෝ සිව් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රිමාන්ඩ් ලබන 24 වැනිදා තෙක් කරනු ලැබූහ.

ව්‍යාපාර කටයුතු සඳහා පැමිණි බව කීවත් ඔවුන් ළඟ වලංගු ගමන් ලියැවිලි කිසිවක් නොවීය.