වීර බැල්ලියට අලුත් මුහුණක් By None // 2012 නොවැ 05 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කබාන්ග් පිලිපිනයේ මැනිලා නුවර දිළිදු පැලක සිටීන බැල්ලියකි. නිවසේ කූඩා දරුවන් දෙදෙනාගේ ජිවීත බිහිසුණු රිය අනතූරකින් බේරා ගැනිමට කබාන්ග්ට හැකි වුවත් ඵහිදි ඇගේ මුහුණේ කොටසක් ඇයට අහිමි විය. පශූවෛද්‍යවරුන් දැඩි පරිශ‍්‍රමයක් දරමින් කබාන්ග්ගේ ජිවීතය ගොඩ ගත්හ. ඇගේ මෙම වීර ක‍්‍රියාව ඵක් වෛද්‍යවරයෙකූ වීසින් අන්තර් ජාලයට මුදාහැරිමත් සමග ඇමරිකා පශූ වෛද්‍යවරු පිරිසක් ඩොලර් වීසිදහසක(රුපියල් 264000) අරමුදලක් ඇති කළහ. බැල්ලියට සැත්කමක් කිරිමට ඉදිරිපත් වූහ. පසුගියදා කබාන්ග් තමන්ට අලුත් මුහුණක් ලබාගැනිම සදහා මැනිලා අන්තර්ජාතික ගූවන් තොටුපොළින්ලින් නිවියොර්ක් නුවර බලා රැගෙන යනු ලැබීය. ඊටපෙර මැනිලා නුවර පශූවෛද්‍ය සංගමයක් බල්ලන් 300දෙනකු සහභාගි කර ගනිමින් කබාන්ග්ට උපහාර උත්සවයක්ද පැවැත්වීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත