වීදියගොඩදී හොල්මන් අල්ලයි


ගෙවල් බිදුම් ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ ‘හොල්මන් ‘  මොරගහහේන වීදීයගොඩ දී අත්අඩංගුවට ගත් බව  මොරගහහේන පොලීසිය කියයි.

රත්තරං බඩු , පිත්තල බඩු හා ජංගම දුරකතන ඔහු ළග තිබී සොයා ගත් බවත්  ඔහු මත් කුඩුවලට  අබ්බැහි වු වෙකුදැයි සොයන බවත් පොලීසිය පවසයි.