විස්සයි විස්සෙන් පස්සේ මිරිස්සේ ගෝරි
විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වීමෙන් පසුව මිරිස්සේදී වෙරළාරක්ෂක බලකායේ බව කියන පිරිසක් හා ගැමියන් අතර ඇතිවූ ගැටුමකින් කිහිප දෙනෙක් තුවාල ලදහ.
මේ අතර ධීවරයෝ අද වෙරළ ආරක්ෂක මූලස්ථානය ඉදිරිපිටට රැස්ව පහරදුන් අයට දඩුවම් දෙන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණ කළහ.
මාතර පොලීසිය ද එහි ගොස් සිටී. ගැටුමට හේතුව මෙතෙක් දැනගන්නට නැත.

