විල්ගමුවට කන්නත් නෑ බොන්නත් නෑ


විල් ගමුවේ ග්‍රාමනිලධාරි වසම් 15 ක පමණ  දැඩි නියඟයකට මුහූණ පෑමෙන්  මහජනයා ද වන සතුන් ද දැඩි ලෙස  පානිය ජල හිඟයකට මුහුණ පා සිටිති. ගහ කොළ ද වගාද  වැනසි ගොසිනි.  වස්ගමුව වනොද්‍යානයේ  වල් අලි ද  ජල හිගයකට ලක්ව සිටිති. ජලය සොයා ආ ඇතින්නකු මඩේ එරී සිටින්නීය.  වැසියෝ  ජලය සොයා කිලෝ මීටර ගාණක් දුර ඇවිදිති