විල්ගමු අයවැය පරදී


රජයේ පාලනය යටතේ ඇති විල්ගමු ප්‍රාදේශීය සභාවේ අය වැය අද පරාජය විය.

විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනා සමග සභාපති අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර උප සභාපති ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරු පස් දෙනෙක් විරුද්ධව ඡන්දය දුන්හ.