(ඩිල්ෂානි චතුරිකා දාබරේ )
විරෝධතා පා ගමන් කිහිපයක් හේතුවෙන් කොළඹ කොටුවේ සිට නගර ශාලාව දෙසට දැඩි රථ වාහන තදබදයක් පවතී.
උසස් තාකෂණ අමාත්‍යංශයේ ආචාර්යවරුන්ගේ සහ සරසවි අනධ්‍යන සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙලස වාහන තදබදයක් ඇති වී තිබේ.