යාපනයේ කලබල ඇති බවට අසත්‍ය ප්‍රචාරය කළැයි හිටපු ඇමැති විමල් වීරවංසගේ මස්සිනා වන අජිත් කුමාර කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් කුණ්ඩසාලේ නත්තරන්පොත දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
උතුරේ හමුදා කඳවුරුවලට ගල් ගසා කොටි කොඩිය ඔසවා ඇතැයි කියන දූෂමාන ආරංචි රජය ද යුද හමුදාව ද මීට කළින් ප්‍රතික්ෂේප කළේය.

