විමල්ගෙ සහායත් නව මහ ඇමැතිට
නැගෙනහිර නව මහ ඇමැති අබ්දුල් නජීඞ් මහතාට සහාය දෙන බව සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම මහතාට ලියා දන්වා ඇත.
එම පක්ෂයෙන් ජයන්ත විජේසේකර මහතා තේරී පත්විය.

