ව්‍යාජ ලිපිලේඛණ සැකසීයැයි කියන සිද්ධියකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමැති විමල් වීංවංශ අද (20) රහස් පොලිසියට කැඳැවීය.
ඔහුට සහාය පළකරමින් පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, රෝජර් සෙනවිරත්න ඇතුළු පිරිසක් රහස් පොලිසිය අසල සිටිති.
( වීඩියෝ සනත් ඩෙස්මන් සහ ඉෂංක සුනිමල්)
(ඡායාරූප ඉෂංක සුනිමල්)











