විනිසුරුවරු හෙට වැඩ වරති


අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දීමේ සිද්ධියට විරෝධය පලකිරීම සඳහා හෙට (8) විනිසුරුවරුන් තම දෛනික රාජකාරිවලින් ඉවත්වීමට අධිකරණ  සේවා නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇත.