විදුලිය කාර්මික විදුලි සැරෙන් මරුට
ගාල්ල බටදූව පදිංචි විශ්‍රාමික විදුලි කාර්මිකයකු තම දියණියගේ නව නිවසේ අමතර විදුලි සැපයුමක් සැකසීමට ගොස් විදුලි සැර වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි. සිවිලිමේ සිරවී ඇති ඔහුගේ සිරුර ගැනීමට සිවිලිම කැඩීමට සිදුව ඇත. ඔහුගේ පුතකු ද විදුලි ඉංජිනේරුවරයෙකි.

