පොළොන්නරුව නව නගරයේ අධ්‍යාපන කාර්යාලයයේ කැරැකෙමින් තිබු විදුලි පංකාවක් කඩා වැටී ලිපිකාරිණියෝ දෙදෙනෙක් තුවාල වී රෝහල් ගත කරනු ලැබුහ.
ඔවුන්ගේ හිසට තුවාල වී ඇතැයි වෛද්‍යවරු කියති.