විද්‍යාලෝකය සඳුදා තෙක් වසයි
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය ලබන සඳුදා වනතුරු වසා දැමූ බව දකුණු පළාත් අධ්‍යාපන අධයක්ෂ කිත්සිරි ලියනගම මහතා කියයි. නව විදුහල්පතිගේ මෝටර් රථය, විදුහල්පති කාර්යාලය ඇතුළු රජයේ දේපලවලට අලාභ හානි සිදුකළ සිසුන් හා දෙමාපියන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.

