
(සුජිත් හේවාජුලිගේ)
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 250 ක් සඳහා නව නිලධාරීන් බඳවා ගැනීමට තීරණය කර ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ජාතික විගණන කොමිසමේ අනුමැතිය ඒ සඳහා ලැබුණු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය,
කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නව ඒකක 7ක්ද ස්ථාපිත කර තිබේ.
ප්‍රසම්පාදන, විශේෂ පරීක්ෂණ වාර්තා, පරිසර විගණන හා කාර්ය සාධන විගණන ඇතුලු ඒකක ඊට ඇතුළත්වේ .

