වික්ටෝරියාවට බුදු රැස් ගලයි By None // 2012 නොවැ 11 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ දෙවැනි උප නගරය වන ඩැංඩිනොන්හි ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ කඨින මහා පිංකම නෝබල් උද්‍යානයේ ඉංග‍්‍රීසි භාෂා පාසලේදී උත්කර්ශවත් ලෙස පැවැත්විණි. ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ අකරවිට සංඝානන්ද නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම මහා පිංකමට ශී‍්‍ර ලංකාවෙන් මෙන්ම ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරින්ද භික්ෂුන් වහන්සේ වැඩම කර සිටියහ. කුමාරි හා වසන්ත කුලතුංග පවුලේ ප‍්‍රධාන දායකත්වයෙන් හා ශ්‍රී ලාංකික සැදැහැවතුන්ගේ පරිත්‍යාගයෙන් මෙම පිංකම සිදුවිය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත