කරුවලගස්වැව පහරියේ 11 කණුව අසල මහ පාරේ නවතා තිබූ සිමෙන්ති ලොරියක් හා වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ ගමන් කළ දෙදෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
වෑන් රිය අනුරාධපුරයට යමින් සිටි බවද පොලීසිය කියයි