වෑන් රිය ගසක හැපේ


අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ මහව තලගල්ලේ දී වෑන් රියක් ගසක හැපීමෙන් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි මහව පොලිසිය කියයි. අනුරාධපුරයේ මළ ගෙදරක ගොස් ආපසු කටුනායක බලා යමින් සිටියදී මෙම අනතුර සිදුවිය.