මහ රෑ බෝකුන්දර වැසිකිළියකට එබී බැලූ බව කියන බස්නාහිර පළාත් කෘෂිකර්ම රියදුරකු හොඳටම ගුටිකා පොලීසියට භාර දී ඇතැයි පොලීසිය කියයි. ගල්කිස්සේ ප්‍රදර්ශනයකට භාණ්ඩවගයක් ගෙනවුත් ආපසු යන ගමනේ දී ඔහු මේ සිද්ධියට මුහුණ පෑවේය.