වැසි ජලය කොළඹ අවුල් කරයි By None // 2012 නොවැ 01 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද අලුයම සිටම විටින් විට කොළඹ නගරයට අද හැළුණු වැස්සෙන් කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු වටරවුම අසල වැසි ජලය අඩි 4ක් පමණ ඉහළ ගොස් තිබිණි. කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට කේම්බ්‍රිජ පෙදෙසේ දැවැන්ත ගසක් කඩා වැටිණි. වැස්සෙන් බේරීමට කොළඹ කොටුව පොලිසිය අසල අධි බල විදුලි රැහැන් සම්බන්ධ කැරෙන කොන්ක්‍රීට් ආවරණයට ඇතුළු වීමට උත්සහා කළ යාචකයෙක් විදුලි සැර වැදීමෙන් මියගියේය. බොරැල්ල මරදාන ප්‍රධාන පාරේ ද ජලය පිරී තිබිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත