වැස්ස හල්දුම්මුල්ලට හරි අඟුණයි


මහ වැසිසත් සමග හල්දුම්මුල්ල හරංකහවේ නිවාස දෙකක් නාය යෑමෙන් විනාශ වී ඇත. රුක්අක්තන ප‍්‍රදේශයේ නිවාස තුනක් ඇතුළට හිටි ගමන් අස්වාභාවික ලෙස ජල පහරක් ගලා යතියි ද කියති. මරංගහවෙල ගොංමොල්ලිය කන්දේ කොටසක් නාය ගොස් ඇති අතර, කළුපහනේ පැති බැම්මක් ද අවදානම් යැයි ගැමියෝ  කියති.