වැස්ස අ'පුර හලෝ ගොළු කරයි
සතියකට අධික කාලයක් අනුරාධපුර නගරය හා අවට දුරකතන ක්‍රියා විරහිත වීම නිසා බැංකු, ඇතුළු ව්‍යාපාරික ආයතන ද, රජයේ කාර්යාල කටයුතු වලට ද බාධා පැමිණ ඇතැයි නගරවාසීහු කියති.
බැංකු ටෙලර් යන්ත්‍රද අවහිර වී ඇතැයි කියති.
වැස්ස හා විදුලිකෙටීම් තත්ත්වය නිසා මේ තත්වය උදාවී ඇතැයි දුරතකන සමාගමක නිලධරයෙක් කියයි.
ඔහු පැවසූයේ භූගත වළවල්වල ජලය පිරී ඇති නිසා රැහැන් ක්‍රියා විරහිත වී ඇති බවයි.

