සඟවා තිබූ බව කියන කිරිපිටි කිලෝ 12000ක් වැලිසර දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
කිරිපිටි මිල වැඩි කරන්නැයි සමාගම් කිහිපයක් ඉල්ලීම් කර තිබූ බව ද එම අධිකාරිය කියයි.
එහි තිබී කල් ඉකුත් වූ ග්‍රෑම් 140 චීස් පැකට් 2880ක් ද සොයා ගෙන ඇත.