වැලිකඩින් පනී : රුවන්වැල්ලෙන් අල්ලයි


වැලිකඩ බන්ධනාගාර කැරැල්ළේදී පැන ගිය සිරකුවකු වන හේවා බැට්ටගේ තුෂාන් සාරද හෙවත් චන්න රුවන්වැල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මිරිහානේ මිනීමැරීමක් සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් බාරයේ සිටියේය.