වැලිකඩට යුද හමුදාව කැඳවයි


බන්ධනාගාර කැරැල්ල මැඩීමට මින් මද වේලාවකට කලින් යුද හමුදාව කැඳ වීය. බන්ධනාගාරයේ කොටසක පාලනය සිරකරුවන් විසින් අල්ලා ගන්නා ලදැයි වාර්තා වෙයි.